යොහන් 12:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහුගේ ගෝලයන් මේ දේවල් මුලින් සැලකිල්ලට නොගත්+ නමුත් යේසුස් තේජසට පත් වූ විට+ මේ දේවල් ලියා තිබුණේ ඔහු ගැන බවත් ජනතාව මේ දේවල් ඔහුට කළ බවත් ඔවුන්ට මතක් විය.+
16 ඔහුගේ ගෝලයන් මේ දේවල් මුලින් සැලකිල්ලට නොගත්+ නමුත් යේසුස් තේජසට පත් වූ විට+ මේ දේවල් ලියා තිබුණේ ඔහු ගැන බවත් ජනතාව මේ දේවල් ඔහුට කළ බවත් ඔවුන්ට මතක් විය.+