ක්‍රියා 5:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 දෙවි දැන් ඔහුව උසස් කර තිබෙනවා. ඔහු සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙයි.+ මිනිසාට ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාත්+ ගැලවුම්කරුත්+ ඔහුයි. ඊශ්‍රායෙල් ජනයාට පසුතැවිලි වෙන්නත්+ තම පව්වලට සමාව ලබාගන්නත්+ හැකි වන්නේ ඔහු මාර්ගයෙනුයි. ක්‍රියා 13:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 “ඉතින් සහෝදරයෙනි, මේ දේ දැනගන්න. අපි දැන් ඔබට ප්‍රකාශ කරමින් සිටින්නේ ඒ තැනැත්තා මාර්ගයෙන් පව්වලට සමාව ලබාගත හැකි බවයි.+
31 දෙවි දැන් ඔහුව උසස් කර තිබෙනවා. ඔහු සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙයි.+ මිනිසාට ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තාත්+ ගැලවුම්කරුත්+ ඔහුයි. ඊශ්‍රායෙල් ජනයාට පසුතැවිලි වෙන්නත්+ තම පව්වලට සමාව ලබාගන්නත්+ හැකි වන්නේ ඔහු මාර්ගයෙනුයි.
38 “ඉතින් සහෝදරයෙනි, මේ දේ දැනගන්න. අපි දැන් ඔබට ප්‍රකාශ කරමින් සිටින්නේ ඒ තැනැත්තා මාර්ගයෙන් පව්වලට සමාව ලබාගත හැකි බවයි.+