ක්‍රියා 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ වන විට ඔවුන් දෙදෙනා ජනයාට උගන්වමින්ද යේසුස්ගේ නැවත නැඟිටීම උදාහරණයකට ගෙන මිය ගිය අයට නැවත නැඟිටීමක් ඇති බව පැහැදිලිව ප්‍රකාශ කරමින්ද සිටි නිසා ඔවුහු කුපිතව සිටියෝය.+ ක්‍රියා 5:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “ඒ නාමයෙන් තවදුරටත් උගන්වන්න එපා කියා අපි පැහැදිලිවම නුඹලාට අණ කළා.+ ඒත් බලන්න! නුඹලා උගන්වා ඇති දේවල් යෙරුසලම පුරාම පැතිරිලා.+ ඒ මිනිසාගේ ලේවලට අප වග කිව යුතුයි කියමින් ඒ වරද නුඹලා කොහොමහරි අප පිට පටවන්න උත්සාහ කරනවා.”+
2 ඒ වන විට ඔවුන් දෙදෙනා ජනයාට උගන්වමින්ද යේසුස්ගේ නැවත නැඟිටීම උදාහරණයකට ගෙන මිය ගිය අයට නැවත නැඟිටීමක් ඇති බව පැහැදිලිව ප්‍රකාශ කරමින්ද සිටි නිසා ඔවුහු කුපිතව සිටියෝය.+
28 “ඒ නාමයෙන් තවදුරටත් උගන්වන්න එපා කියා අපි පැහැදිලිවම නුඹලාට අණ කළා.+ ඒත් බලන්න! නුඹලා උගන්වා ඇති දේවල් යෙරුසලම පුරාම පැතිරිලා.+ ඒ මිනිසාගේ ලේවලට අප වග කිව යුතුයි කියමින් ඒ වරද නුඹලා කොහොමහරි අප පිට පටවන්න උත්සාහ කරනවා.”+