ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 22:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔබ මගේ හඬට සවන් දුන් නිසා ඔබෙන් පැවත එන තැනැත්තා+ මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.’”*+

  • 1 කොරින්ති 15:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ක්‍රිස්තුස්ව මරණයෙන් නැවත නැඟිටුවා ඇති බව දේශනා කරනවා නම්+ මිය ගිය අයට නැවත නැඟිටීමක් නැති බව ඔබෙන් සමහරදෙනෙකු පවසන්නේ කුමන පදනමක් මතද?+

  • ගලාති 3:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එවැනි දෙයක් සිදු වූයේ ආබ්‍රහම්ට පොරොන්දු වූ ආශීර්වාදය යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් සියලු ජාතීන්ට+ ලබා දීමටය. එමනිසා අපගේ විශ්වාසය මගින්+ අපට පොරොන්දු වී තිබුණු දෙවිගේ බලය+ ලබාගැනීමට අපට අවස්ථාව ලැබිණ.

  • 1 තිමෝති 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඇත්තෙන්ම දෙවිට භක්තිය දැක්වීම හා බැඳී පවතින මෙම පරිශුද්ධ රහස+ ඉතා ශ්‍රේෂ්ඨය. ‘යේසුස් සියලුදෙනා ඉදිරියේ පෙනී සිටියේ මිනිසෙකු ලෙසය.+ ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ කළේ ස්වර්ගයෙහි ජීවත් විය හැකි කෙනෙකු ලෙස* නැඟිටුවීමෙනි.+ පසුව ඔහු ස්වර්ගයේ සිටින අය ඉදිරියේ පෙනී සිටියේය.+ ඔහු ගැන සියලු ජාතීන්ට දේශනා කරනු ලැබූ අතර+ මිනිස්සු ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.+ ඔහුව මහත් තේජසකින් ස්වර්ගයට පිළිගනු ලැබීය.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න