යොහන් 14:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මම යන බවත් නැවත ඔබ ළඟට එන බවත් මම ඔබට පැවසූ බව ඔබට මතක ඇති. ඔබ මට ප්‍රේම කරනවා නම් මම පියාණන් ළඟට යන නිසා ඔබ ඒ ගැන ප්‍රීති විය යුතුයි. මන්ද පියාණන් මට වඩා උතුම්.+ යොහන් 16:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දැන් ඔබත් සිටින්නේ ශෝකයෙන්. නමුත් අපි නැවත හමු වන බව මතක තබාගන්න. එවිට ඔබේ සිත් ප්‍රීතියෙන් පිරී යයි.+ කිසිවෙකුටවත් ඒ ප්‍රීතිය ඔබෙන් සොරාගන්න බැහැ. ක්‍රියා 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන් අහස දෙස බලාගෙන සිටියදී+ සුදු වස්ත්‍ර ඇඳ සිටි+ මිනිස්සු දෙදෙනෙක් ඔවුන් ළඟ සිටගෙන, ක්‍රියා 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ අවස්ථාවේදී ඔවුන් සිටියේ ඔලීව කන්ද ලෙස හැඳින්වූ කන්දකය. ඉන්පසු ඔවුහු සැතපුම් භාගයක් පමණ දුරින්*+ තිබූ යෙරුසලමට නැවත ගියෝය.+
28 මම යන බවත් නැවත ඔබ ළඟට එන බවත් මම ඔබට පැවසූ බව ඔබට මතක ඇති. ඔබ මට ප්‍රේම කරනවා නම් මම පියාණන් ළඟට යන නිසා ඔබ ඒ ගැන ප්‍රීති විය යුතුයි. මන්ද පියාණන් මට වඩා උතුම්.+
22 දැන් ඔබත් සිටින්නේ ශෝකයෙන්. නමුත් අපි නැවත හමු වන බව මතක තබාගන්න. එවිට ඔබේ සිත් ප්‍රීතියෙන් පිරී යයි.+ කිසිවෙකුටවත් ඒ ප්‍රීතිය ඔබෙන් සොරාගන්න බැහැ.
12 ඒ අවස්ථාවේදී ඔවුන් සිටියේ ඔලීව කන්ද ලෙස හැඳින්වූ කන්දකය. ඉන්පසු ඔවුහු සැතපුම් භාගයක් පමණ දුරින්*+ තිබූ යෙරුසලමට නැවත ගියෝය.+