ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 52:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යෙරුසලමේ සියලුම පාළු ස්ථාන+ එක්ව සතුටු ගී ගයාවා! මන්ද යෙහෝවා දෙවි යෙරුසලම මුදවාගෙන+ තම සෙනඟව සනසන්නේය.+

  • විලාප ගී 3:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 යෙහෝවා දෙවි ගැලවීම ලබා දෙන තෙක්+ නිහඬව+ බලා සිටීම යහපත්ය.+

  • මාක් 15:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 මන්ත්‍රණ සභාවේ ප්‍රකට සාමාජිකයෙකු වූ දෙවිගේ රාජ්‍යය ගැන බලා සිටි අරිමාතිය නම් නුවරේ උපන් යෝසෙප්+ ධෛර්යය උපදවාගෙන පිලාත් ඉදිරියට ගොස් යේසුස්ගේ දේහය+ භාරගැනීමට අවසර ඉල්ලුවේය.

  • ලූක් 2:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 මේ කාලයේදී සිමියොන් නම් මිනිසෙක් යෙරුසලමෙහි සිටියේය. ඔහු ඊශ්‍රායෙල් ජනයාට සැනසිල්ල ලැබෙන තෙක් බලා සිටි+ ධර්මිෂ්ඨ, දේවගරුබියෙන් ක්‍රියා කළ මිනිසෙකි. ඔහු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න