ලූක් 1:80 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 80 කුඩා දරුවා ශාරීරිකව මෙන්ම මානසිකව පිරිපුන් මිනිසෙකු ලෙස හැදී වැඩුණේය.+ ඊශ්‍රායෙල් දේශයේ වැසියන් වෙනුවෙන් තම සේවය ප්‍රසිද්ධියේ ආරම්භ කරන තෙක් ඔහු සිටියේ කිසි මිනිසෙකු නොසිටි පාළු තැන්වලය. ලූක් 2:52 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 යේසුස් ප්‍රඥාවෙන්+ සහ උස මහතින්ද දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි හොඳ නමක් දිනාගනිමින්ද වැඩුණේය.+
80 කුඩා දරුවා ශාරීරිකව මෙන්ම මානසිකව පිරිපුන් මිනිසෙකු ලෙස හැදී වැඩුණේය.+ ඊශ්‍රායෙල් දේශයේ වැසියන් වෙනුවෙන් තම සේවය ප්‍රසිද්ධියේ ආරම්භ කරන තෙක් ඔහු සිටියේ කිසි මිනිසෙකු නොසිටි පාළු තැන්වලය.