මතෙව් 26:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 ඒ පැයේදී යේසුස් පැමිණ සිටි පිරිසට මෙසේ කීවේය. “ඔබ කඩු මුගුරු රැගෙන මාව අත්අඩංගුවට ගන්න ආවේ මා සොරෙක් කියා හිතාගෙනද?+ මම හැමදාම දේවමාලිගාවේ+ ඉඳගෙන උගන්වමින් සිටියා නේද? නමුත් එහිදී ඔබ මාව අත්අඩංගුවට ගත්තේ නැහැ.
55 ඒ පැයේදී යේසුස් පැමිණ සිටි පිරිසට මෙසේ කීවේය. “ඔබ කඩු මුගුරු රැගෙන මාව අත්අඩංගුවට ගන්න ආවේ මා සොරෙක් කියා හිතාගෙනද?+ මම හැමදාම දේවමාලිගාවේ+ ඉඳගෙන උගන්වමින් සිටියා නේද? නමුත් එහිදී ඔබ මාව අත්අඩංගුවට ගත්තේ නැහැ.