ගීතාවලිය 119:99 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 99 මාගේ ගුරුවරුන් සියලුදෙනාට වඩා හොඳ වටහාගැනීමේ හැකියාවක් මා සතුය.+මන්ද ඔබ දුන් සිහිගැන්වීම් ගැන නිතරම මම ගැඹුරින් කල්පනා කරමි.+ මතෙව් 7:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 යේසුස් ඒ වචන කියා නිම වූ පසු සමූහයා ඔහු උගන්වන ආකාරය ගැන මවිත වූහ.+ මාක් 1:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔහු ඉගැන්වූ ආකාරය ගැන රැස්ව සිටි අය මවිතයට පත් වූහ.+ මන්ද ඔහු නීතිය පිටපත් කරන්නන් මෙන් නොව දෙවි මත රඳා සිටිමින් ඉගැන්වූවේය.+ යොහන් 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එහෙයින් යුදෙව්වරු පුදුම වී, “මේ මිනිසා පාසැල්වල ඉගෙනගෙනත් නැහැ.+ එහෙමනම් ඔහුට මෙතරම් දැනුමක් තිබෙන්නේ කොහොමද”+ කියා කීවෝය.
99 මාගේ ගුරුවරුන් සියලුදෙනාට වඩා හොඳ වටහාගැනීමේ හැකියාවක් මා සතුය.+මන්ද ඔබ දුන් සිහිගැන්වීම් ගැන නිතරම මම ගැඹුරින් කල්පනා කරමි.+
22 ඔහු ඉගැන්වූ ආකාරය ගැන රැස්ව සිටි අය මවිතයට පත් වූහ.+ මන්ද ඔහු නීතිය පිටපත් කරන්නන් මෙන් නොව දෙවි මත රඳා සිටිමින් ඉගැන්වූවේය.+
15 එහෙයින් යුදෙව්වරු පුදුම වී, “මේ මිනිසා පාසැල්වල ඉගෙනගෙනත් නැහැ.+ එහෙමනම් ඔහුට මෙතරම් දැනුමක් තිබෙන්නේ කොහොමද”+ කියා කීවෝය.