ලූක් 9:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඔහු පැවසූ ඒ දේ තේරුම්ගැනීමට ඔවුන්ට නොහැකි විය. එයට හේතුව නම් ඒ වචනවල තේරුම අවබෝධ කරගැනීමේ හැකියාව ඔවුන්ට ඒ අවස්ථාවේදී නොතිබීමයි. එමෙන්ම ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න අසන්නත් ඔවුහු බිය වූහ.+ ලූක් 18:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 නමුත් ඔහු පැවසූ දේවල් තේරුම්ගන්න ගෝලයන්ට නොහැකි විය. එයට හේතුව වූයේ ඒ අවස්ථාවේදී ඒ වචන අවබෝධ කරගැනීමට තරම් හැකියාවක් ඔවුන්ට නොතිබීමයි.+
45 ඔහු පැවසූ ඒ දේ තේරුම්ගැනීමට ඔවුන්ට නොහැකි විය. එයට හේතුව නම් ඒ වචනවල තේරුම අවබෝධ කරගැනීමේ හැකියාව ඔවුන්ට ඒ අවස්ථාවේදී නොතිබීමයි. එමෙන්ම ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න අසන්නත් ඔවුහු බිය වූහ.+
34 නමුත් ඔහු පැවසූ දේවල් තේරුම්ගන්න ගෝලයන්ට නොහැකි විය. එයට හේතුව වූයේ ඒ අවස්ථාවේදී ඒ වචන අවබෝධ කරගැනීමට තරම් හැකියාවක් ඔවුන්ට නොතිබීමයි.+