නික්මයාම 20:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දෙන දේශයේ ඔබ බොහෝ කාලයක් ජීවත් වන පිණිස+ ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ ද්විතීය කතාව 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘ඔබේ දෙවි වන යෙහෝවා ඔබට අණ කළ ලෙස ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ එයින් ඔබට යහපතක් සිදු වෙයි. එවිට යෙහෝවා දෙවි ඔබට දෙන දේශයේ බොහෝ කාලයක් ජීවත් වෙන්න ඔබට පුළුවන්.+ එෆීස 6:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දරුවෙනි, දෙවිගේ කැමැත්තට එකඟව+ ඔබේ දෙමාපියන්ට කීකරු වන්න.+ මන්ද දෙමාපියන්ට කීකරු වීම දෙවි සලකන්නේ ධර්මිෂ්ඨ දෙයක් ලෙසටයි.+ කොලොස්සි 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දරුවෙනි, සියලු කාරණාවලදී ඔබේ දෙමාපියන්ට කීකරු වන්න.+ මන්ද එසේ කිරීමෙන් ස්වාමීන් සතුටු වෙයි.
16 “‘ඔබේ දෙවි වන යෙහෝවා ඔබට අණ කළ ලෙස ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ එයින් ඔබට යහපතක් සිදු වෙයි. එවිට යෙහෝවා දෙවි ඔබට දෙන දේශයේ බොහෝ කාලයක් ජීවත් වෙන්න ඔබට පුළුවන්.+
6 දරුවෙනි, දෙවිගේ කැමැත්තට එකඟව+ ඔබේ දෙමාපියන්ට කීකරු වන්න.+ මන්ද දෙමාපියන්ට කීකරු වීම දෙවි සලකන්නේ ධර්මිෂ්ඨ දෙයක් ලෙසටයි.+