උත්පත්ති 37:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෝසෙප් පැවසූ දේවල් නිසා ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යා+ කරන්න පටන්ගත්තෝය. නමුත් ඔහුගේ පියා ඒ දේවල් සිතේ තබාගත්තේය.+ දානියෙල් 7:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “සිහිනයේ අර්ථය එයයි. දානියෙල් වන මම ඒ දේවල් ගැන සිතා අතිශයින් බය වුණෙමි. මා මලානික විය. සිහිනයේ අර්ථය මම සිතෙහි තබාගත්තෙමි.”+ ලූක් 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ සෑම දෙයක් ගැනම ගැඹුරින් කල්පනා කර බැලූ මරියා ඒවායෙහි වැදගත්කම තම සිතෙහි තබාගත්තාය.+
11 යෝසෙප් පැවසූ දේවල් නිසා ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යා+ කරන්න පටන්ගත්තෝය. නමුත් ඔහුගේ පියා ඒ දේවල් සිතේ තබාගත්තේය.+
28 “සිහිනයේ අර්ථය එයයි. දානියෙල් වන මම ඒ දේවල් ගැන සිතා අතිශයින් බය වුණෙමි. මා මලානික විය. සිහිනයේ අර්ථය මම සිතෙහි තබාගත්තෙමි.”+