ලූක් 1:80 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 80 කුඩා දරුවා ශාරීරිකව මෙන්ම මානසිකව පිරිපුන් මිනිසෙකු ලෙස හැදී වැඩුණේය.+ ඊශ්‍රායෙල් දේශයේ වැසියන් වෙනුවෙන් තම සේවය ප්‍රසිද්ධියේ ආරම්භ කරන තෙක් ඔහු සිටියේ කිසි මිනිසෙකු නොසිටි පාළු තැන්වලය.
80 කුඩා දරුවා ශාරීරිකව මෙන්ම මානසිකව පිරිපුන් මිනිසෙකු ලෙස හැදී වැඩුණේය.+ ඊශ්‍රායෙල් දේශයේ වැසියන් වෙනුවෙන් තම සේවය ප්‍රසිද්ධියේ ආරම්භ කරන තෙක් ඔහු සිටියේ කිසි මිනිසෙකු නොසිටි පාළු තැන්වලය.