ක්‍රියා 2:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඔහු පැවසූ දේ ඇසූ විට හදවත පැලෙන තරම් වේදනාවක් ඔවුන්ට දැනිණ.+ එවිට ඔවුහු පේතෘස්ගෙන් සහ යේසුස්ගේ අනික් නියෝජිතයන්ගෙන්,* “පුරුෂයෙනි, සහෝදරයෙනි, අපි දැන් මොනවාද කරන්න ඕනේ”+ කියා ඇසූහ. ක්‍රියා 16:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔහු ඔවුන්ව සිරගෙයින් පිටතට ගෙන ගොස්, “මහත්වරුනි, ගැලවීම ලබාගන්න නම් මම මොනවාද කරන්න ඕනේ”+ කියා ඇසුවේය.
37 ඔහු පැවසූ දේ ඇසූ විට හදවත පැලෙන තරම් වේදනාවක් ඔවුන්ට දැනිණ.+ එවිට ඔවුහු පේතෘස්ගෙන් සහ යේසුස්ගේ අනික් නියෝජිතයන්ගෙන්,* “පුරුෂයෙනි, සහෝදරයෙනි, අපි දැන් මොනවාද කරන්න ඕනේ”+ කියා ඇසූහ.
30 ඔහු ඔවුන්ව සිරගෙයින් පිටතට ගෙන ගොස්, “මහත්වරුනි, ගැලවීම ලබාගන්න නම් මම මොනවාද කරන්න ඕනේ”+ කියා ඇසුවේය.