නික්මයාම 30:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “ආරොන් එම පූජාසනය මත සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කළ යුතුයි.+ ඔහු සෑම උදෑසනකම පහන් සූදානම් කිරීමට යන විට+ එම පූජාසනය මත සුවඳ ද්‍රව්‍ය ඔප්පු කළ යුතුයි.
7 “ආරොන් එම පූජාසනය මත සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කළ යුතුයි.+ ඔහු සෑම උදෑසනකම පහන් සූදානම් කිරීමට යන විට+ එම පූජාසනය මත සුවඳ ද්‍රව්‍ය ඔප්පු කළ යුතුයි.