මතෙව් 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යේසුස් බව්තීස්ම වී දියෙන් උඩට මතු වෙනවාත් සමඟම අහස විවර විය.+ දෙවිගේ බලය+ පරෙවියෙකුගේ ස්වරූපයෙන්+ ඔහු පිටට පැමිණි ආකාරය යොහන් දුටුවේය. මාක් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු දියෙන් උඩට මතු වූ සැණින්ම අහස විවර වී දෙවිගේ බලය පරෙවියෙකුගේ ස්වරූපයෙන් ඔහු පිට පැමිණි ආකාරය+ යොහන් දුටුවේය.
16 යේසුස් බව්තීස්ම වී දියෙන් උඩට මතු වෙනවාත් සමඟම අහස විවර විය.+ දෙවිගේ බලය+ පරෙවියෙකුගේ ස්වරූපයෙන්+ ඔහු පිටට පැමිණි ආකාරය යොහන් දුටුවේය.
10 ඔහු දියෙන් උඩට මතු වූ සැණින්ම අහස විවර වී දෙවිගේ බලය පරෙවියෙකුගේ ස්වරූපයෙන් ඔහු පිට පැමිණි ආකාරය+ යොහන් දුටුවේය.