ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 2:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 යෙහෝවා දෙවි කළ ගිවිසුම මම සඳහන් කරන්නෙමි.

      ඔහු මට මෙසේ කීවේය. “ඔබ මාගේ පුත්‍රයාය.+

      අද සිට මම ඔබේ පියා වන්නෙමි.+

  • මතෙව් 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ අවස්ථාවේදී, “මේ මාගේ ප්‍රේමණීය+ පුත්‍රයාය,+ මම මොහුව අනුමත කළෙමි”+ කියා පැවසූ හඬක්+ ස්වර්ගයෙන් නික්මුණේය.

  • මාක් 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එවිට “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි. මම ඔබව අනුමත කළෙමි”+ කියා පවසන හඬක් ස්වර්ගයෙන් නික්මුණේය.

  • යොහන් 1:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 එවිට යොහන් ඒ සම්බන්ධයෙන් තමන්ට ලැබුණු සාක්ෂි ගැන මෙසේ කීවේය. “දෙවිගේ බලය පරෙවියෙක් වගේ ස්වර්ගයෙන් බැස ඇවිත් ඔහුට ලැබුණු ආකාරය මම දැක්කා.+

  • 2 පේතෘස් 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මන්ද, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. ඔහුට මාගේ අනුමැතිය ඇත”+ යන වචන අතිමහත් තේජසකින් යුතුව පවසනු ලැබූ විට පියාණන් වන දෙවිගෙන් ඔහුට ගෞරවයත් තේජසත් ලැබිණ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න