විනිශ්චයකරුවෝ 6:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 තමා සමඟ කතා කළේ යෙහෝවා දෙවිගේ දූතයෙකු බව ගිඩියොන් නිසැකවම වටහාගත්තේ එවිටය.+ එය තේරුම්ගත් වහාම ඔහු, “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මගේ ඇස්වලින්ම මම යෙහෝවා දෙවි වන ඔබේ දූතයෙකුව දැක්කා.+ ඒ නිසා මට දැන් ලොකු භයක් දැනෙනවා” කියා පැවසුවේය. දානියෙල් 10:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒ නිසා මම තනියෙන් එතැන සිටියෙමි. දර්ශනය දුටු පසු මගේ ශක්තිය හීන වී ඇඟ සම්පූර්ණයෙන්ම පණ නැතුව ගියේය. මගේ මුහුණද මලානික විය.+ ක්‍රියා 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු දූතයා දෙස බලා, “ඇයි ස්වාමීනි” කියා බියෙන් ඇසුවේය. ඒ දේවදූතයා ඔහුට මෙසේ කීවේය. “දෙවි ඔබේ යාච්ඤා+ හා දයාන්විත ක්‍රියා ගැන සතුටු වෙනවා. ඔහු ඒ දේවල් අමතක කරන්නේ නැහැ.+ එළිදරව් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහුව දුටු විට මම මිය ගිය කෙනෙකු මෙන් ඔහුගේ පාමුල ඇද වැටුණෙමි. ඔහු තම දකුණත මා පිට තබා මෙසේ කීවේය. “භය නොවන්න.+ පළමුවෙනියා+ සහ අන්තිමයා මමය.+
22 තමා සමඟ කතා කළේ යෙහෝවා දෙවිගේ දූතයෙකු බව ගිඩියොන් නිසැකවම වටහාගත්තේ එවිටය.+ එය තේරුම්ගත් වහාම ඔහු, “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මගේ ඇස්වලින්ම මම යෙහෝවා දෙවි වන ඔබේ දූතයෙකුව දැක්කා.+ ඒ නිසා මට දැන් ලොකු භයක් දැනෙනවා” කියා පැවසුවේය.
8 ඒ නිසා මම තනියෙන් එතැන සිටියෙමි. දර්ශනය දුටු පසු මගේ ශක්තිය හීන වී ඇඟ සම්පූර්ණයෙන්ම පණ නැතුව ගියේය. මගේ මුහුණද මලානික විය.+
4 ඔහු දූතයා දෙස බලා, “ඇයි ස්වාමීනි” කියා බියෙන් ඇසුවේය. ඒ දේවදූතයා ඔහුට මෙසේ කීවේය. “දෙවි ඔබේ යාච්ඤා+ හා දයාන්විත ක්‍රියා ගැන සතුටු වෙනවා. ඔහු ඒ දේවල් අමතක කරන්නේ නැහැ.+
17 ඔහුව දුටු විට මම මිය ගිය කෙනෙකු මෙන් ඔහුගේ පාමුල ඇද වැටුණෙමි. ඔහු තම දකුණත මා පිට තබා මෙසේ කීවේය. “භය නොවන්න.+ පළමුවෙනියා+ සහ අන්තිමයා මමය.+