ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මාක් 1:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 නමුත් යේසුස් භූතයාට තදින් කතා කර, “නිහඬ වී, ඔහුගෙන් පිට වෙන්න”+ කියා අණ කළේය.

  • මාක් 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 නමුත් තමන් කවුද කියා ප්‍රසිද්ධ නොකරන ලෙස ඔහු බොහෝ වර ඔවුන්ට තදින් අණ කළේය.+

  • ක්‍රියා 16:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එම තරුණිය පාවුල් හා අප පසුපසම එමින්, “මේ මිනිස්සු මහෝත්තම දෙවිගේ සේවකයෝයි. ඔවුන් ඔබට ප්‍රකාශ කරන්නේ දෙවි ඔබට ගැලවීම ලබා දෙන ආකාරය ගැනයි” කියා කෑගැසුවාය.+

  • ක්‍රියා 16:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ දේ දින කිහිපයක් පුරාම සිදු විය. අන්තිමේදී පාවුල්ට එය තවදුරටත් ඉවසිය නොහැකි වූ නිසා+ ඔහු ඇය දෙසට හැරී භූතයාට මෙසේ කීවේය. “යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් මම ඔබට අණ කරන්නේ, මේ තරුණියගෙන් පිටතට එන්න කියායි.”+ ඒ මොහොතේදීම එම භූතයා ඇගෙන් පිටතට ආවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න