මතෙව් 11:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ ඒ කාරණය පිළිගන්න කැමති වුණත් නැතත්, ‘පැමිණීමට නියම කර තිබූ එලියා’ ඔහුයි.+ මතෙව් 17:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට ගෝලයෝ, “එසේනම් එලියා පළමුවෙන් පැමිණිය යුතුයි+ කියා නීතිය පිටපත් කරන්නන් කියන්නේ ඇයි” කියා ඔහුගෙන් ඇසූහ.
10 එවිට ගෝලයෝ, “එසේනම් එලියා පළමුවෙන් පැමිණිය යුතුයි+ කියා නීතිය පිටපත් කරන්නන් කියන්නේ ඇයි” කියා ඔහුගෙන් ඇසූහ.