ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 17:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එවිට ආබ්‍රහම් දණින් වැටී සිනාසෙමින් මෙසේ සිතාගත්තේය.+ “මට දැන් අවුරුදු සියයක් වෙනවා. මගේ වයසේ කෙනෙකුට පියෙක් වෙන්න පුළුවන්ද? අවුරුදු අනූවක් වන සාරා කොහොමද දරුවෙක් බිහි කරන්නේ?”+

  • උත්පත්ති 18:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ වන විට ආබ්‍රහම් සහ සාරා සිටියේ වයස්ගතවය.+ සාරාගේ ඔසප් වීමද නතර වී තිබිණ.+

  • රෝම 4:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඒ වන විට තමාට අවුරුදු සියයක් වන නිසා+ තමා දුබල බවත්+ සාරාට දරුවෙකු බිහි කරන්න තරම් හැකියාවක් නැති බවත්+ දැන සිටියද ඔහු තුළ තිබූ විශ්වාසය දුර්වල වී ගියේ නැත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න