2 කොරින්ති 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මා මෙලෙස ආඩම්බරයෙන් කතා කළත් එයින් ඇත්තටම ප්‍රයෝජනයක් නැත. දැන් මම ස්වාමීන්ගෙන් මට ලැබුණු ආශ්චර්යවත් දර්ශන+ සහ විශේෂ පණිවිඩ ගැන කතා කරන්නෙමි.
12 මා මෙලෙස ආඩම්බරයෙන් කතා කළත් එයින් ඇත්තටම ප්‍රයෝජනයක් නැත. දැන් මම ස්වාමීන්ගෙන් මට ලැබුණු ආශ්චර්යවත් දර්ශන+ සහ විශේෂ පණිවිඩ ගැන කතා කරන්නෙමි.