නික්මයාම 22:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “මාගේ සෙනඟ අතරේ සිටින දුප්පත් කෙනෙකුට ඔබ ණයට මුදල් දුන්නොත්+ පොලියට මුදල් දෙන කෙනෙකු මෙන් ක්‍රියා නොකරන්න. ඔහුගෙන් පොලී අය නොකරන්න.+ ලෙවී කතාව 25:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඔබේ මුදල් ඔහුට පොලියට නොදෙන්න.+ ලාභයක් උපයාගන්නා අදහසින් ඔහුට කෑම නොවිකුණන්න. ද්විතීය කතාව 23:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 විදේශිකයෙක් ඔබෙන් ණයක් ගත්තොත් ඒ සඳහා පොලී අය කරන්න ඔබට අවසර තිබෙනවා.+ නමුත් ඔබේ සහෝදරයෙකුගෙන් නම් පොලී අය කරන්න එපා.+ ඔබ මේ දේවලට කීකරු වුණොත් ඔබට උරුම වන දේශයේ ඔබ කරන සෑම දෙයකටම යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඔබට නොඅඩුව ලැබෙයි.+ ගීතාවලිය 37:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 සෑම දිනකම ඔහු කරුණාව පෙන්වමින් ණයට දෙන්නේය.+එබැවින් ඔහුගේ දරුවන්ට ආශීර්වාද ලැබෙන්නේය.+
25 “මාගේ සෙනඟ අතරේ සිටින දුප්පත් කෙනෙකුට ඔබ ණයට මුදල් දුන්නොත්+ පොලියට මුදල් දෙන කෙනෙකු මෙන් ක්‍රියා නොකරන්න. ඔහුගෙන් පොලී අය නොකරන්න.+
20 විදේශිකයෙක් ඔබෙන් ණයක් ගත්තොත් ඒ සඳහා පොලී අය කරන්න ඔබට අවසර තිබෙනවා.+ නමුත් ඔබේ සහෝදරයෙකුගෙන් නම් පොලී අය කරන්න එපා.+ ඔබ මේ දේවලට කීකරු වුණොත් ඔබට උරුම වන දේශයේ ඔබ කරන සෑම දෙයකටම යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඔබට නොඅඩුව ලැබෙයි.+