මතෙව් 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 තමන් කර ඇති වැරදි ප්‍රසිද්ධියේ පිළිගත්තෝය. යොහන් ඔවුන්ව යොර්දාන් ගඟේදී+ බව්තීස්ම කළේය. ලූක් 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 බදු එකතු කරන්නෝ පවා බව්තීස්ම වීමට පැමිණ, “ගුරුතුමනි, අප කළ යුත්තේ කුමක්ද”+ කියා ඔහුගෙන් ඇසූහ.