ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 13:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 තවත් සමහර බීජ සරු පසෙහි වැටී පල දරන්න පටන්ගත්තා.+ එකකින් සිය ගුණයක්ද එකකින් හැට ගුණයක්ද තවත් එකකින් තිස් ගුණයක්ද+ බැගින් පල ලබාගත හැකි වුණා.

  • මාක් 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නමුත් තවත් සමහර බීජ සරු පසෙහි වැටුණා.+ ඒවා පැළ වී, වැඩී, පල දරන්න පටන්ගත්තා. සමහරකින් තිස් ගුණයක්ද සමහරකින් හැට ගුණයක්ද තවත් සමහරකින් සිය ගුණයක්ද බැගින් අස්වැන්න නෙළාගන්න හැකි වුණා.”+

  • ලූක් 8:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 සරු පසෙහි වැටුණු බීජවලට සිදු වන දෙයින් විස්තර කරන්නේ, අවංක මෙන්ම යහපත් සිතකින් පණිවිඩය අසා,+ එය සිතෙහි තබාගෙන විඳදරාගනිමින් පල දරන අයට සිදු වන දෙයයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න