මතෙව් 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මා පවසන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.+ මතෙව් 13:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මා පවසන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.”+ මාක් 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඉන් අනතුරුව, “මා පවසන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න”+ කියාත් ඔහු පැවසුවේය.