ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 78:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 ඔබ හොඳින් දන්නා දෙයක් මම ඔබට කියන්නෙමි.+

      අතීතයේ සිට අපැහැදිලිව තිබූ ගැඹුරු කාරණා මම එළිදරව් කරන්නෙමි.+

  • මතෙව් 13:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 ඔහු එසේ කළේ අනාගතවක්තෘ මාර්ගයෙන් කියන ලද, “මම උපමා මගින් ඔබට කතා කරන්නෙමි. බොහෝ කලකට පෙර සිට* සඟවා තිබුණු දේවල් මම ප්‍රකාශ කරන්නෙමි”+ යන අනාවැකිය ඉටු වීම සඳහායි.

  • මාක් 4:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ඔහු උපමාවක් නැතුව ඔවුන්ට කතා කළේ නැත. පසුව ඔහු තම ගෝලයන්ට පෞද්ගලිකව ඒ සියල්ල පහදා දුන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න