යාකොබ් 1:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඇත්තෙන්ම කෙනෙක් දෙවිගේ වදන් අසන්නෙකු මිස එය පිළිපදින්නෙකු නොවේ නම්+ ඔහුව සමාන කළ හැක්කේ කාටද? ඔහුව කැඩපතකින් තමාගේ මුහුණ දෙස බලන මිනිසෙකුට සමාන කළ හැක.
23 ඇත්තෙන්ම කෙනෙක් දෙවිගේ වදන් අසන්නෙකු මිස එය පිළිපදින්නෙකු නොවේ නම්+ ඔහුව සමාන කළ හැක්කේ කාටද? ඔහුව කැඩපතකින් තමාගේ මුහුණ දෙස බලන මිනිසෙකුට සමාන කළ හැක.