ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 13:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 යමෙක් රාජ්‍යය පිළිබඳ පණිවිඩය ඇසුවත් එහි නියම අර්ථය වටහාගන්නේ නැත්නම් දුෂ්ටයා+ ඇවිත් ඔහුගේ සිතේ වපුරා තිබූ දේ උදුරාගනියි. මඟ දිගේ වපුරා තිබූ බීජවලට සිදු වුණු දේ එවැනි කෙනෙකුට සිදු වන දේට සමානයි.

  • මාක් 4:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එම පණිවිඩය මඟ දිගේ වපුරනු ලැබුවා. එයින් අදහස් වන්නේ ඒ පණිවිඩය ඇසූ විගස, සාතන් ඇවිත්+ එය ඇසූ අයගේ සිත් තුළ තිබූ පණිවිඩය පැහැරගෙන ගිය බවයි.+

  • 1 කොරින්ති 1:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මේ ලෝකයේ ජනයා තම ප්‍රඥාව මත රඳා සිටින නිසා+ ඔවුහු දෙවිව දැන හඳුනා ගෙන නැත.+ එහෙයින් ලෝකයේ ජනයාට මෝඩ දෙයක් ලෙස පෙනෙන+ පණිවිඩයක් දේශනා කර එය විශ්වාස කරන අයව පමණක් බේරාගැනීම සුදුසු බව දෙවි තීරණය කළේය. අප දෙවිගේ ප්‍රඥාව දකින්නේ එලෙසය.

  • 2 කොරින්ති 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් අප ප්‍රකාශ කරන ශුභාරංචිය වැස්මකින් වැසී තිබෙන්නේ විනාශ වන අයටය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න