ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 19:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 යේසුස් තම ගෝලයන්ට මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ධනවතෙකුට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීම දුෂ්කර දෙයක් වන බවයි.+

  • 1 තිමෝති 6:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය වැරදි දේවල් කිරීමට පෙලඹෙනු ඇත.+ ඔවුන් හසු වන්නේ උගුලකටය. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් තුළ කිසි තේරුමක් නැති, හානිකර ආශාවන් බොහොමයක් හටගන්නා අතර+ එයින් බොහෝදෙනෙකුගේ ජීවිත සම්පූර්ණයෙන්ම නාස්ති වී යයි.+

  • 2 තිමෝති 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 අනුන්ව පාවා දෙන,+ හිතුවක්කාර, අහංකාර,+ දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත.+

  • 2 තිමෝති 4:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මන්ද පවතින සමාජයේ දේවලට ඇලුම් වූ+ දේමස්+ මාව අත්හැර තෙසලෝනිකයට ගොස් ඇත. ක්‍රෙසෙන්ස් ගලාතියටද+ තීතස් දල්මතියාවටද ගොස් ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න