මතෙව් 13:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 කටු ගස් අතරේ වපුරා තිබූ බීජවලට සිදු වන දේ සමාන වන්නේ පණිවිඩය ඇසුවත් එය යටපත් වී පල නොදරන+ තැනැත්තාට සිදු වන දෙයටයි. ඔහු මේ සමාජයේ තිබෙන දේවල් ගැන අනවශ්‍ය ලෙස කරදර වන නිසාත්+ ධනය පසුපස ගොස් එයින් මුළා වන නිසාත් ඔහුට එලෙස සිදු වෙයි. මාක් 4:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මෙම පණිවිඩය කටු ගස් අතරේ වපුරනු ලැබුවා. එයින්ද ඒ පණිවිඩය අසන පිරිසක්+ අදහස් වෙනවා.
22 කටු ගස් අතරේ වපුරා තිබූ බීජවලට සිදු වන දේ සමාන වන්නේ පණිවිඩය ඇසුවත් එය යටපත් වී පල නොදරන+ තැනැත්තාට සිදු වන දෙයටයි. ඔහු මේ සමාජයේ තිබෙන දේවල් ගැන අනවශ්‍ය ලෙස කරදර වන නිසාත්+ ධනය පසුපස ගොස් එයින් මුළා වන නිසාත් ඔහුට එලෙස සිදු වෙයි.