ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 13:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 සරු පසෙහි වපුරා තිබූ බීජවලට සිදු වන දේ සමාන වන්නේ පණිවිඩය අසා එහි නියම අර්ථය වටහාගෙන සැබවින්ම පල දරන තැනැත්තන්ට සිදු වන දෙයටයි. එක් කෙනෙක් සිය ගුණයක්ද එක් කෙනෙක් හැට ගුණයක්ද තවත් කෙනෙක් තිස් ගුණයක්ද පල දරයි.”+

  • මාක් 4:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 සරු පසෙහි වපුරනු ලැබුවා කීමෙන් අදහස් වන්නේ පණිවිඩයට සවන් දී එය මහත් සතුටකින් පිළිගෙන පල දරන අයවයි. සමහරුන් තිස් ගුණයකින්ද සමහරුන් හැට ගුණයකින්ද තවත් සමහරුන් සිය ගුණයකින්ද පල දරනවා.”+

  • හෙබ්‍රෙව් 10:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ඔබ දෙවිගේ කැමැත්ත ඉටු කළ පසු+ ඔහු දුන් පොරොන්දුවල ඉටු වීම අද්දැකීමට+ ඔබ දිගටම විඳදරාගත යුතුයි.+

  • එළිදරව් 3:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මා විඳදරාගත් ආකාරය+ ගැන ඔබ අසා ඇති දේට අනුව ඔබ විඳදරාගෙන තිබෙන නිසා ඔබව සෝදිසියට ලක් කරන පැයේදී මම ඔබව රැකබලා ගන්නෙමි.+ පොළොවෙහි සිටින සියලුදෙනාව සෝදිසියට ලක් කිරීම සඳහා ඒ පැය මුළු මහත් පොළොවටම බලපානු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න