මතෙව් 13:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 ඔහු වඩුවෙක්ගේ පුතෙක් නේද?+ ඔහුගේ මව මරියා නේද? ඔහුගේ සහෝදරයන් යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් නේද? යොහන් 7:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඇත්තෙන්ම ඔහුගේ සහෝදරයන්ට+ ඔහු කෙරෙහි විශ්වාසයක් තිබුණේ නැත.+ ක්‍රියා 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුන් සමඟ ඇතැම් ස්ත්‍රීන්ද+ යේසුස්ගේ මව වූ මරියාද ඔහුගේ සහෝදරයන්ද සිටි අතර+ ඔවුහු සියලුදෙනාම මහත් ඕනෑකමින් නොකඩවා එකට යාච්ඤා කරමින් සිටියෝය.+
55 ඔහු වඩුවෙක්ගේ පුතෙක් නේද?+ ඔහුගේ මව මරියා නේද? ඔහුගේ සහෝදරයන් යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් නේද?
14 ඔවුන් සමඟ ඇතැම් ස්ත්‍රීන්ද+ යේසුස්ගේ මව වූ මරියාද ඔහුගේ සහෝදරයන්ද සිටි අතර+ ඔවුහු සියලුදෙනාම මහත් ඕනෑකමින් නොකඩවා එකට යාච්ඤා කරමින් සිටියෝය.+