ගීතාවලිය 65:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු මුහුද නිශ්චල කරන්නේය.+රළ පහරේ හඬද සෙනඟගේ ඝෝෂාවද නිහඬ කරන්නේය.+ මතෙව් 8:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 නමුත් ඔහු, “ඇයි ඔබ මේ තරම් භය වෙලා? ඔබේ විශ්වාසය අඩු වෙලාද”+ කියා ඇසුවේය. පසුව ඔහු නැඟිට, සුළඟටත් මුහුදටත් තදින් කතා කළේය. එවිට මහත් නිශ්චලතාවක් ඇති විය.+ මාක් 4:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 එය අසා අවදි වූ ඔහු සුළඟටත් මුහුදටත් තදින් කතා කරමින්, “නිශ්ශබ්ද වන්න! නිශ්චල වන්න”+ කියා පැවසුවේය. එවිට සැඩ සුළං නතර වී, මහත් නිශ්චලතාවක් ඇති විය.+
26 නමුත් ඔහු, “ඇයි ඔබ මේ තරම් භය වෙලා? ඔබේ විශ්වාසය අඩු වෙලාද”+ කියා ඇසුවේය. පසුව ඔහු නැඟිට, සුළඟටත් මුහුදටත් තදින් කතා කළේය. එවිට මහත් නිශ්චලතාවක් ඇති විය.+
39 එය අසා අවදි වූ ඔහු සුළඟටත් මුහුදටත් තදින් කතා කරමින්, “නිශ්ශබ්ද වන්න! නිශ්චල වන්න”+ කියා පැවසුවේය. එවිට සැඩ සුළං නතර වී, මහත් නිශ්චලතාවක් ඇති විය.+