ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 8:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඔවුහු කෑගසමින්, “දෙවිගේ පුත්‍රය,+ ඔබ හා අප අතර කිසිම ගනු දෙනුවක් නැහැ! ඉතින් ඔබ මෙතැනට ආවේ නියමිත කාලයට කලින්+ අපට වධ දෙන්නද”+ කියා ඇසූහ.

  • මාක් 5:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔහු මහත් හඬකින් මොරගසා,+ “මහෝත්තම දෙවිගේ පුත් යේසුස්,+ ඔබ හා මා අතර කිසිම ගනු දෙනුවක් නැහැ. මට වධ දෙන්නේ නැහැ කියා+ දෙවිගේ නාමයෙන් මට දිවුරන්න”+ කියා කීවේය.

  • ලූක් 4:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 “නාසරෙත් නුවරින් ඇවිත් සිටින යේසුස්,+ ඔබ අපට කරදර කරන්නේ ඇයි?+ ඔබ ආවේ අපව විනාශ කරන්නද? ඔබ කවුද කියා මම හොඳටම දන්නවා.+ දෙවි විසින් එවා ඇති ශුද්ධ තැනැත්තා ඔබයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න