ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මාක් 9:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 යේසුස් දරුවාගේ පියාගෙන් මෙසේ ඇසුවේය. “මෙය කොතරම් කාලයක් පුරා මොහුට සිදු වෙනවාද?” එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “කුඩා කාලයේ ඉඳලා.

  • ලූක් 13:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දැන් මේ ගැන ටිකක් සිතන්න! ආබ්‍රහම්ගේ දියණියක්+ වන මේ ස්ත්‍රිය අවුරුදු දහඅටක් තිස්සේ සාතන්ගේ බැඳුම්වලින් සිර වී සිටියා. සබත් දවසේදී ඇයව නිදහස් කිරීමේ ඇති වරද කුමක්ද?”

  • යොහන් 5:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ මිනිසා ඔත්පළව සිටින ආකාරය යේසුස් දුටුවේය. ඔහු බොහෝ කාලයක් පුරා අසනීපව සිටි බව+ දැන සිටි යේසුස්, “ඔබ කැමතිද සුව වෙන්න”+ කියා ඔහුගෙන් ඇසුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න