එළිදරව් 20:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු මකරාව අගාධයට හෙළා+ එය වසා මුද්‍රා කළේය. ඔහු එසේ කළේ අවුරුදු දහස අවසන් වන තුරු ජාතීන්ව තවදුරටත් නොමඟ යැවීමට ඔහුට ඉඩ නොදීම සඳහාය. ඉන්පසු මකරාව කෙටි කලකට මුදාහැරිය යුතුයි.+
3 ඔහු මකරාව අගාධයට හෙළා+ එය වසා මුද්‍රා කළේය. ඔහු එසේ කළේ අවුරුදු දහස අවසන් වන තුරු ජාතීන්ව තවදුරටත් නොමඟ යැවීමට ඔහුට ඉඩ නොදීම සඳහාය. ඉන්පසු මකරාව කෙටි කලකට මුදාහැරිය යුතුයි.+