මතෙව් 9:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු ඔවුන්ට ඒ දේවල් කියමින් සිටියදී එක්තරා ප්‍රධානියෙක්+ ඇවිත් ඔහු ඉදිරියේ දණින් වැටී,+ “මේ වන විටත් මගේ දුව මිය ගිහින් ඇති.+ නමුත් ඔබ ඇවිත් ඇය පිට අත තැබුවොත් ඇය ජීවත් වෙයි”+ කියා පැවසුවේය. මාක් 5:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “මගේ චූටි දුව දරුණු අසනීපයකින් පෙළෙනවා. අනේ ඔබට පුළුවන්ද ඇවිත් ඇය පිට ඔබේ අත තියන්න.+ එවිට ඇයට සුවය ලැබිලා ඇය ජීවත් වෙයි”+ කියා බොහෝ වර ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේය.
18 ඔහු ඔවුන්ට ඒ දේවල් කියමින් සිටියදී එක්තරා ප්‍රධානියෙක්+ ඇවිත් ඔහු ඉදිරියේ දණින් වැටී,+ “මේ වන විටත් මගේ දුව මිය ගිහින් ඇති.+ නමුත් ඔබ ඇවිත් ඇය පිට අත තැබුවොත් ඇය ජීවත් වෙයි”+ කියා පැවසුවේය.
23 “මගේ චූටි දුව දරුණු අසනීපයකින් පෙළෙනවා. අනේ ඔබට පුළුවන්ද ඇවිත් ඇය පිට ඔබේ අත තියන්න.+ එවිට ඇයට සුවය ලැබිලා ඇය ජීවත් වෙයි”+ කියා බොහෝ වර ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේය.