ගණන් කතාව 15:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 “නූල් රටාවකට ගැටගසා තමන්ගේ වස්ත්‍රවල වාටිය+ සකස් කළ යුතු බව ඊශ්‍රායෙල් සෙනඟට කියන්න. එලෙස සකස් කළ වාටියට ඉහළින් නිල් පාට පටියක්ද ඇල්ලිය යුතුයි. ඔබෙන් පැවතෙන සියලුදෙනාද තම වස්ත්‍ර එලෙස සකස් කළ යුතුයි.
38 “නූල් රටාවකට ගැටගසා තමන්ගේ වස්ත්‍රවල වාටිය+ සකස් කළ යුතු බව ඊශ්‍රායෙල් සෙනඟට කියන්න. එලෙස සකස් කළ වාටියට ඉහළින් නිල් පාට පටියක්ද ඇල්ලිය යුතුයි. ඔබෙන් පැවතෙන සියලුදෙනාද තම වස්ත්‍ර එලෙස සකස් කළ යුතුයි.