ලූක් 7:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 යේසුස් නැවතත් එම ස්ත්‍රියට මෙසේ කීවේය. “ඔබට දැන් සමාදානයෙන් යන්න පුළුවන්.+ ඔබේ විශ්වාසය නිසා ඔබට ගැලවීම ලැබුණා.”+
50 යේසුස් නැවතත් එම ස්ත්‍රියට මෙසේ කීවේය. “ඔබට දැන් සමාදානයෙන් යන්න පුළුවන්.+ ඔබේ විශ්වාසය නිසා ඔබට ගැලවීම ලැබුණා.”+