ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එවිට ඒලී මෙසේ කීවේය. “දැන් ඉතින් සමාදානයෙන් යන්න.+ ඊශ්‍රායෙල්හි දෙවි ඔබේ ඉල්ලීම ඉටු කර දෙනු ලැබේවා!”+

  • මතෙව් 9:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එවිට යේසුස් හැරී ඇයව දැක, “දුවේ, භය වෙන්න එපා. ඔබට සුවය ලැබුණේ ඔබ තුළ තිබූ විශ්වාසය නිසයි”+ කියා කීවේය. ඒ පැයේදීම ඒ ස්ත්‍රියට සුවය ලැබිණ.+

  • මාක් 5:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ඔහු ඇයට මෙසේ පැවසුවේය. “දුවේ, ඔබ සුව වුණේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසයි. සමාදානයෙන් යන්න.+ ඔබේ බරපතළ රෝගය දැන් සුව වෙලා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න