යෙසායා 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි ඔබට දෙන ලකුණ මෙයයි. තරුණිය+ ගැබ්ගෙන+ පුතෙකු බිහි කරන්නීය.+ ඇය ඔහුට එම්මානුවෙල්* යන නම තබනු ඇත. මතෙව් 1:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 නමුත් ඇය තම දරුවාව බිහි කරන තුරු+ ඔවුහු අඹුසැමි ඇසුරක් පැවැත්වූයේ නැත.+ දරුවා ඉපදුණු විට ඔහු දරුවාට යේසුස් යන නම+ තැබුවේය.
14 යෙහෝවා දෙවි ඔබට දෙන ලකුණ මෙයයි. තරුණිය+ ගැබ්ගෙන+ පුතෙකු බිහි කරන්නීය.+ ඇය ඔහුට එම්මානුවෙල්* යන නම තබනු ඇත.
25 නමුත් ඇය තම දරුවාව බිහි කරන තුරු+ ඔවුහු අඹුසැමි ඇසුරක් පැවැත්වූයේ නැත.+ දරුවා ඉපදුණු විට ඔහු දරුවාට යේසුස් යන නම+ තැබුවේය.