මතෙව් 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දවස් හයකට පසු යේසුස් පේතෘස්වද යාකොබ්වද ඔහුගේ සහෝදර යොහන්වද කැඳවාගෙන උස් කන්දකට ගියේය.+ මාක් 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දවස් හයකට පසු යේසුස්, පේතෘස්ව යාකොබ්ව සහ යොහන්ව පමණක් කැඳවාගෙන උස් කන්දකට ගියේය. එවිට ඔවුන් ඉදිරියෙහිම ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් විය.+
2 දවස් හයකට පසු යේසුස්, පේතෘස්ව යාකොබ්ව සහ යොහන්ව පමණක් කැඳවාගෙන උස් කන්දකට ගියේය. එවිට ඔවුන් ඉදිරියෙහිම ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් විය.+