නික්මයාම 34:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මෝසෙස් ගල් පුවරු දෙකත් රැගෙන සීනයි කන්දෙන් බැස ආවේය.+ ඔහු දෙවි සමඟ කතා කළ නිසා ඔහුගේ මුහුණ දීප්තියෙන් බැබළෙමින් තිබුණේය. නමුත් මෝසෙස් ඒ බව දැන සිටියේ නැත.+
29 මෝසෙස් ගල් පුවරු දෙකත් රැගෙන සීනයි කන්දෙන් බැස ආවේය.+ ඔහු දෙවි සමඟ කතා කළ නිසා ඔහුගේ මුහුණ දීප්තියෙන් බැබළෙමින් තිබුණේය. නමුත් මෝසෙස් ඒ බව දැන සිටියේ නැත.+