මතෙව් 17:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවිට ඔවුන් ඉදිරියෙහිම ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඔහුගේ මුහුණ සූර්යයා මෙන් බැබළෙන්නත්+ ඔහුගේ වස්ත්‍ර ආලෝකය මෙන් දීප්තිමත් වෙන්නත්+ පටන්ගත්තේය. මාක් 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහුගේ වස්ත්‍ර මිහිපිට සිටින මොනම රෙදි සෝදන්නෙකුටවත් සුදු කළ නොහැකි තරමට සුදු වී බැබළුණේය.+
2 එවිට ඔවුන් ඉදිරියෙහිම ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඔහුගේ මුහුණ සූර්යයා මෙන් බැබළෙන්නත්+ ඔහුගේ වස්ත්‍ර ආලෝකය මෙන් දීප්තිමත් වෙන්නත්+ පටන්ගත්තේය.