යොහන් 3:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මනාලිය අයිති වන්නේ මනාලයාටයි.+ නමුත් අසලින් සිටින මනාලයාගේ මිත්‍රයා ඔහුගේ හඬ අසා මහත් සේ ප්‍රීති වෙයි. මමත් දැන් ප්‍රීතියෙන් පිරී සිටින්නේ ඒ නිසයි.+
29 මනාලිය අයිති වන්නේ මනාලයාටයි.+ නමුත් අසලින් සිටින මනාලයාගේ මිත්‍රයා ඔහුගේ හඬ අසා මහත් සේ ප්‍රීති වෙයි. මමත් දැන් ප්‍රීතියෙන් පිරී සිටින්නේ ඒ නිසයි.+