ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 10:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ගමන සඳහා අමතර ඇතුල් වස්ත්‍රයක්වත් පාවහන්වත් සැරයටියක්වත් කෑම මල්ලක්වත් ගෙන යන්න එපා. මන්ද වැඩකරුවාට ආහාර ලැබිය යුතුයි.+

  • 1 කොරින්ති 9:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 අප දෙවිගෙන් ලැබූ දේවල් ඔබ අතරේ වපුරා ඇත්නම්+ අපගේ ශාරීරික අවශ්‍යතා සඳහා ඔබෙන් යමක් නෙළාගැනීම+ අසාධාරණ දෙයක්ද?

  • 1 කොරින්ති 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එලෙසම ශුභාරංචිය ප්‍රකාශ කරන අයටත් තම එදිනෙදා අවශ්‍යතා සඳහා යමක් බලාපොරොත්තු විය හැකි බව+ ස්වාමීන් වන යේසුස් පවා සඳහන් කළේය.+

  • 1 තිමෝති 5:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මන්ද, “ගවයෙක් කමතේ කරල් පාගන විට උගේ කට බඳින්න එපා”+ කියාද, “කම්කරුවෙකුට තමන් කළ කාර්යය වෙනුවෙන් කුලී ගෙවීම සුදුසුයි”+ කියාද ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී තිබේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න