නික්මයාම 32:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 අනේ දෙවියනි, ඔවුන් කළ පාපයට සමාව දෙන්න.+ නැත්නම් ඔබේ ලියවිල්ලෙන්+ මගේ නම මකා දමන්න.”+ ගීතාවලිය 69:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ජීවනය ලැබීමට සුදුසු අයගේ නම් ඇතුළත් ලියවිල්ලෙන් ඔවුන්ගේ නම් මකා දමන්න.+ධර්මිෂ්ඨයන්ගේ නම් සමඟ ඔවුන්ගේ නම් ඇතුළත් නොකරන්න.+ යෙසායා 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ කාලයේදී දෙවි සියොන් සහ යෙරුසලමෙහි ඉතුරු වී සිටින අයව සලකන්නේ ශුද්ධ සෙනඟක් ලෙසයි.+ ඒ සියලුදෙනාම යෙරුසලමේ ජීවත් වීමට සුදුසු බව සඳහන් කරමින් ඔවුන්ගේ නම් ලේඛනයක සටහන් කරනු ඇත.+ දානියෙල් 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබේ සෙනඟ+ වෙනුවෙන් නැඟී සිටින ශ්‍රේෂ්ඨ අධිපතියා+ වන මිකායෙල්+ ඒ කාලයේදී පියවර ගන්නේය.*+ විපත්ති සහිත කාලයක් පැමිණෙන්නේය. මුල්ම ජාතිය පිහිටෙවූ දා පටන් ඒ කාලය පැමිණෙන තුරු එවැනි දරුණු තත්වයක් උදා නොවන්නේය.+ ඒ කාලයේදී ඔබේ සෙනඟ ගැලවෙනු ඇත.+ ලියවිල්ලෙහි සඳහන් කර ඇති සියලුදෙනාම ගැලවෙන්නෝය.+ ෆිලිප්පි 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එමෙන්ම ඒ ස්ත්‍රීන්ට දිගටම උපකාර කරන ලෙස සැබෑ හවුල් සේවකයන්+ වන ඔබෙන් ඉල්ලා සිටිමි. ක්ලෙමන්ට් සහ මා සමඟ එකට සේවය කළ අනික් අය+ මෙන් ඔවුහු මා සමඟ උරෙන් උර ගැටී+ ශුභාරංචිය වෙනුවෙන් නිරතුරුවම වෙහෙස මහන්සි වී වැඩ කළෝය. ඔවුන් සියලුදෙනාගේම නම්+ ජීවන ලියවිල්ලෙහි*+ සටහන් වී ඇත. හෙබ්‍රෙව් 12:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එක් රැස් වී සිටින ස්ථානය වෙතටය.+ එමෙන්ම ස්වර්ගයෙහි තම නම් ලියා ඇති+ කුලුඳුලන්ගේ සභාව වෙතටය.+ එලෙසම සියලුදෙනාගේ විනිශ්චයකරු+ මෙන්ම තම බලයෙන් ධර්මිෂ්ඨ අයට අලුත් ජීවිතයක් ලබා දී+ ඔවුන්ව පූර්ණ තත්වයක් දක්වා ගෙන ආ+ විනිශ්චයකරු වන දෙවි වෙතටය. එළිදරව් 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ජය ගන්නා+ තැනැත්තාට එලෙස සුදු වස්ත්‍ර පළඳවනු ලැබේ.+ මම ඔහුගේ නම ජීවන ලියවිල්ලෙන් කිසි ලෙසකින්වත් මකා නොදමන්නෙමි.+ මාගේ පියාණන්+ ඉදිරියෙහිත් ඔහුගේ දූතයන් ඉදිරියෙහිත්+ ඒ තැනැත්තාගේ නාමය පිළිගන්නා බව ප්‍රකාශ කරන්නෙමි. එළිදරව් 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පොළොවෙහි වාසය කරන සියලුදෙනාද ඌට නමස්කාර කරන්නෝය. මරා දමනු ලැබූ+ බැටළු පැටවාගේ ජීවන ලියවිල්ලෙහි+ ඔවුන් කිසිවෙකුගේ නම් සටහන් වී නැත. එම ලියවිල්ල පිළියෙල කර තිබෙන්නේ පොළොවේ දරුවන් බිහි වූ දා* සිටය.+
28 ජීවනය ලැබීමට සුදුසු අයගේ නම් ඇතුළත් ලියවිල්ලෙන් ඔවුන්ගේ නම් මකා දමන්න.+ධර්මිෂ්ඨයන්ගේ නම් සමඟ ඔවුන්ගේ නම් ඇතුළත් නොකරන්න.+
3 ඒ කාලයේදී දෙවි සියොන් සහ යෙරුසලමෙහි ඉතුරු වී සිටින අයව සලකන්නේ ශුද්ධ සෙනඟක් ලෙසයි.+ ඒ සියලුදෙනාම යෙරුසලමේ ජීවත් වීමට සුදුසු බව සඳහන් කරමින් ඔවුන්ගේ නම් ලේඛනයක සටහන් කරනු ඇත.+
12 “ඔබේ සෙනඟ+ වෙනුවෙන් නැඟී සිටින ශ්‍රේෂ්ඨ අධිපතියා+ වන මිකායෙල්+ ඒ කාලයේදී පියවර ගන්නේය.*+ විපත්ති සහිත කාලයක් පැමිණෙන්නේය. මුල්ම ජාතිය පිහිටෙවූ දා පටන් ඒ කාලය පැමිණෙන තුරු එවැනි දරුණු තත්වයක් උදා නොවන්නේය.+ ඒ කාලයේදී ඔබේ සෙනඟ ගැලවෙනු ඇත.+ ලියවිල්ලෙහි සඳහන් කර ඇති සියලුදෙනාම ගැලවෙන්නෝය.+
3 එමෙන්ම ඒ ස්ත්‍රීන්ට දිගටම උපකාර කරන ලෙස සැබෑ හවුල් සේවකයන්+ වන ඔබෙන් ඉල්ලා සිටිමි. ක්ලෙමන්ට් සහ මා සමඟ එකට සේවය කළ අනික් අය+ මෙන් ඔවුහු මා සමඟ උරෙන් උර ගැටී+ ශුභාරංචිය වෙනුවෙන් නිරතුරුවම වෙහෙස මහන්සි වී වැඩ කළෝය. ඔවුන් සියලුදෙනාගේම නම්+ ජීවන ලියවිල්ලෙහි*+ සටහන් වී ඇත.
23 එක් රැස් වී සිටින ස්ථානය වෙතටය.+ එමෙන්ම ස්වර්ගයෙහි තම නම් ලියා ඇති+ කුලුඳුලන්ගේ සභාව වෙතටය.+ එලෙසම සියලුදෙනාගේ විනිශ්චයකරු+ මෙන්ම තම බලයෙන් ධර්මිෂ්ඨ අයට අලුත් ජීවිතයක් ලබා දී+ ඔවුන්ව පූර්ණ තත්වයක් දක්වා ගෙන ආ+ විනිශ්චයකරු වන දෙවි වෙතටය.
5 ජය ගන්නා+ තැනැත්තාට එලෙස සුදු වස්ත්‍ර පළඳවනු ලැබේ.+ මම ඔහුගේ නම ජීවන ලියවිල්ලෙන් කිසි ලෙසකින්වත් මකා නොදමන්නෙමි.+ මාගේ පියාණන්+ ඉදිරියෙහිත් ඔහුගේ දූතයන් ඉදිරියෙහිත්+ ඒ තැනැත්තාගේ නාමය පිළිගන්නා බව ප්‍රකාශ කරන්නෙමි.
8 පොළොවෙහි වාසය කරන සියලුදෙනාද ඌට නමස්කාර කරන්නෝය. මරා දමනු ලැබූ+ බැටළු පැටවාගේ ජීවන ලියවිල්ලෙහි+ ඔවුන් කිසිවෙකුගේ නම් සටහන් වී නැත. එම ලියවිල්ල පිළියෙල කර තිබෙන්නේ පොළොවේ දරුවන් බිහි වූ දා* සිටය.+