ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 19:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මේ අතර එක්තරා තැනැත්තෙක් ඔහු වෙතට ඇවිත්, “ගුරුතුමනි, සදාකාල ජීවනය ලබාගන්න මා කළ යුත්තේ කුමනාකාරයේ යහපත් දේවල්ද”+ කියා ඔහුගෙන් ඇසුවේය.

  • මාක් 10:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔහු එතැනින් පිටත්ව යද්දී මිනිසෙක් ඔහු ළඟට දුවගෙන ඇවිත් ඔහු ඉදිරියෙහි දණින් වැටී, “යහපත් ගුරුතුමනි, සදාකාල ජීවනය උරුම කරගැනීමට නම් මා කළ යුත්තේ කුමක්ද”+ කියා ඔහුගෙන් ඇසුවේය.

  • ලූක් 18:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එවිට එක්තරා පාලකයෙක්, “යහපත් ගුරුතුමනි, සදාකාල ජීවනය උරුම කරගන්න නම් මම මොනවාද කරන්න ඕනේ”+ කියා ඔහුගෙන් ඇසුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න