2 සාමුවෙල් 22:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මාගේ දෙවි මාගේ පර්වතයය.+ මම ඔහුගේ ආරක්ෂාව පතමි.ඔහු මාගේ පලිහය.+ මාගේ ගැලවීමේ අඟය.+ මට ආරක්ෂාව ලබා දෙන උස් බලකොටුව ඔහුය.+ඔහු මට පලා ගොස් සැඟවී සිටිය හැකි ස්ථානයකි.+ මාගේ ගැලවුම්කරුය.+ සැහැසිකයන්ගෙන් ඔබ මා ගලවාගන්නෙහිය.+ යෙසායා 43:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේ ගැලවුම්කරු+ වන ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාය. මම ඔබව මුදවාගැනීම සඳහා ඊජිප්තුව සතුරා අතට භාර දුනිමි.+ ඔබ වෙනුවට ඉතියෝපියාවද+ සෙබාවද දුන්නෙමි. තීතස් 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවි තමා නියම කළ කාලයේදී තම පණිවිඩය දේශනා සේවය තුළින් එළිදරව් කළ අතර අපට ගැලවීම සලසා දෙන ඔහු+ ඒ සේවය මටද භාර දුන්නේය.+ යූද් 25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 අපට ගැලවීම සලසා දෙන+ දෙවිට, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන්+ සියලු තේජසද+ ගෞරවයද ශ්‍රේෂ්ඨත්වයද+ බලයද+ පෙර මෙන්+ දැනුත් සදහටත් ලැබේවා!+ ආමෙන්.*+
3 මාගේ දෙවි මාගේ පර්වතයය.+ මම ඔහුගේ ආරක්ෂාව පතමි.ඔහු මාගේ පලිහය.+ මාගේ ගැලවීමේ අඟය.+ මට ආරක්ෂාව ලබා දෙන උස් බලකොටුව ඔහුය.+ඔහු මට පලා ගොස් සැඟවී සිටිය හැකි ස්ථානයකි.+ මාගේ ගැලවුම්කරුය.+ සැහැසිකයන්ගෙන් ඔබ මා ගලවාගන්නෙහිය.+
3 මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේ ගැලවුම්කරු+ වන ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාය. මම ඔබව මුදවාගැනීම සඳහා ඊජිප්තුව සතුරා අතට භාර දුනිමි.+ ඔබ වෙනුවට ඉතියෝපියාවද+ සෙබාවද දුන්නෙමි.
3 දෙවි තමා නියම කළ කාලයේදී තම පණිවිඩය දේශනා සේවය තුළින් එළිදරව් කළ අතර අපට ගැලවීම සලසා දෙන ඔහු+ ඒ සේවය මටද භාර දුන්නේය.+
25 අපට ගැලවීම සලසා දෙන+ දෙවිට, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන්+ සියලු තේජසද+ ගෞරවයද ශ්‍රේෂ්ඨත්වයද+ බලයද+ පෙර මෙන්+ දැනුත් සදහටත් ලැබේවා!+ ආමෙන්.*+